මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස 04.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි-කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    නොවැම්බර් 17, 2015

    දිවයිනේ තැනින් තැන විශේෂයෙන් අද(17) සවස 04.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී ද තැනින් තැන වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya