මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රීන් ලේන් දින පොත ලිවීමේ තරගයේ ත්‍යාග ප්‍රදානය කෙරේ

    නොවැම්බර් 16, 2015

    ශ්‍රී ලංකා ග්‍රීන් ක්‍රොස් ජාතික සංවිධානය මගින් මෙහෙයවන ලද 2015 ග්‍රීන් ලේන් දින පොත ලිවීමේ තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පරිසර හා මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල කාට්සු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකා ග්‍රීන් ක්‍රෝස් ජාතික සංවිධානයේ සභාපති ආචාර්ය ජගත් සෙනෙවිරත්න, ලලිත් වීරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya