ජනවාරි 17, 2021
tami eng youtube  twitter facebook

    ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 23559ක්

    නොවැම්බර් 15, 2015

    2015 වර්ෂයේ ගත වූ මාස 11 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 23559ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 51.58ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව
    වාර්තා වූයේ 4 වන සතිය තුළදීය.

     

    මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya