අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියදමට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට 2016 වසර තුළ ක්‍රියා කරනවා

    නොවැම්බර් 15, 2015

    ප්‍රාග්ධන මූලික අයවැයක් 2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන බවත් වියදමට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට 2016 වසර තුළ ක්‍රියා කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.


    ආදායම් උපයා ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙතෙක් අත්හැර දමා
    තිබූ ඇතැම් අංශවලින් ආදායම් උපයා ගැනීමට ක්‍රියා කරන බව පැවසී ය.

     

    මෙම ආදායම් උපයා ගැනීම ජනතාවට පීඩනයක් නොවන ආකාරයෙන් සිදු කිරීමට ද ක්‍රියා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. 

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විදෙස් මාධ්‍ය ආයතනවල මෙරට නියෝජිතයන් සමග පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ
    පැවැති හමුවක දී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya