මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යා සතියේ පර්යේෂණ සමුළුව හෙට

    නොවැම්බර් 15, 2015

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් නොවැම්බර් 10 වන දිනට යෙදී තිබූ ජාතික විද්‍යා දිනය සැමරීම සමගාමීව පැවැත්වෙන පර්යේෂණ සමුළුව හෙට (16) තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

    ‘‘දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය’’ යන්න මෙහි තේමාව වේ.

    පසුගිය 10 වැනි දා සිට විද්‍යා සතියක් ප‍්‍රකාශයට පත් කර තිබෙන අතර ඊට සමගාමීව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය (ITI)
    ද්වීවාර්ෂිකව සංවිධාන මෙම සමුළුව සංවිධානය කර තිබේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya