අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ නි. ඇමැති හා ස්විට්සර්ලන්ත තානාපති අතර හමුවක්

    නොවැම්බර් 13, 2015

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ වෙසෙන ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් නෙඩර්කෝර්න් මහතා සමඟ හමුවක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශයේ සිදු විය.

    මෙහිදී, දෙරට අතර ද්විපාර්ශවික සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත්කර ගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya