අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදත් පළාත් කිහිපයකට ම වැසි

    නොවැම්බර් 13, 2015

    දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එසේ ම සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ඇතැම් ස්ථානවලට තරමක තද වැසි (මි.මී. 75 ට වැඩි)ද ඇති විය හැක

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya