මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා ගෞරව අචාර මැද ආදාහන පෙරහැර ගමන් අරඹයි

    නොවැම්බර් 12, 2015

    අපවත් වී වදාළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර මීට සුළු මොහොතකට පෙර නාගවිහාරයේ සිට ගමන් ආරම්භ කළේ ය.

    මේ අවස්ථව දැකබලා ගැනීම සඳහා උන් වහන්සේට ගෞරව දැක්වීමට අතිවිශාල ජනතාවක් ශ්‍රී දේහය රැගෙන යන මඟ දෙපස රැස්ව සිටින අයුරු දැකගත හැකිය.

    අද දින ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මෙම ආදාහන පූජෝත්සවය අද (12)  සවස 3.00ට පාර්ලිමේන්තුව ඉදිරිපිට භූමියේ දී පැවැත්වීමට නියමිතය.

    maduluwawe 1

     

    maduluwawe2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya