අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරුණාරත්න පරණවිතාන මහතා පළාත් පාලන වැඩබලන ඇමති

    නොවැම්බර් 11, 2015

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා විදේශගත වීම නිසා එම අමාත්‍ය තනතුරේ වැඩ බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පත් කර තිබේ.

    ඒ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya