මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලීසිය හා ජයවර්ධනපුර විශ්විද්‍යාලය අතර ගිවිසුමක් අත්සන් කිරීම කල් යයි

    නොවැම්බර් 11, 2015

    ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අත්සන් කිරීමට තිබූ අවබෝධතා ගිවිසුම නොවැළැක්විය හැකි හේතුවක් මත එදින අත්සන් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක , සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

    නීතිය හා සාමය බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි මෙම ගිවිසුම අත්සන් කිරීම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරු 2.45ට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී සිදු කිරීමට නියමිතව තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya