අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම අප්‍රිකානු සාමසාධක මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවෙන් නව කණ්ඩායමක්

    නොවැම්බර් 11, 2015

    මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (Central African Republic) සේවය කරන සාම සාධක භට කණ්ඩායම් වෙනුවෙන් සේවය සොයන ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් ඒකකයේ (UNPK HELI-DEPLOYMENT- United Nations Multidimensional Integrated Stabilization Mission in the Central African Republic (MINUSCA) භට පිරිස් වල වාර්ෂික හුවමාරු කටයුතු වෙනුවෙන් පිටත්ව යන නව ගුවන් හමුදා කණ්ඩායම සඳුදා (09) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියහ.

    නිලධාරීන් 16දෙනෙක් සහ සෙසු නිලයින් 94දෙනෙක් එම කණ්ඩායමට අයත්වේ.

     

    මෙම පිරිස සාමසාධක රාජකාරි සඳහා වන විශේෂ පුහුණුවකින් අනතුරුව විසිර යාම පසුගිය ඔක්තොම්බර් 22 වැනි දින ගුවන් හමුදාපති එයාර් මාෂල් මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන හමුදා කඳවුරේදී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya