මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් නාවික හමුදාධිපති හමුවෙයි

    නොවැම්බර් 11, 2015

    බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ උප සභාපති බර්නාඩ් දුහාමි මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් ඊයේ (10) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

    එහිදී ඔවුන් නාවික හමුදාධිපතිතුමන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya