අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

    නොවැම්බර් 11, 2015

    මාර්ග සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු නිහාල් සූරියාරච්චි මහතා අද (11) පෙරවරුවේ බත්තරමුල්ල, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ මගනැගුම මන්දිරයේ පළමු මහලේ පිහිටි එම කාර්යාලයේ දී වැඩ භාර ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya