මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද කාලගුණය

    නොවැම්බර් 10, 2015

     

    නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ඉන්දියාවේ ගොඩබිම් ප්‍රදේශයට ඇතුල් වී දුර්වල වෙමින් පවතින බැවින් වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර,සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි ඇති වේ.සෙසු ප්‍රදේශ වලට සවස 2.00න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya