අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ග්‍රහලෝකාගාරයේ දී ඩිජිටල් ගෝලීය දර්ශන හා සූර්යය ලප නිරීක්ෂණ අවස්ථා

    නොවැම්බර් 07, 2015

    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් අද  (07) විශේෂ  ඩිජිටල් ගෝලීය දර්ශන පෙන්වීමට සහ දුරේක්ෂ භාවිතයෙන් සූර්යය ලප නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.

    සූර්යය ලප නිරීක්ෂණය කිරීම අද පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා ග්‍රහලෝකාගාර භූමියෙ හිදී සිදු කෙරේ. සූරිය ලප නිරීක්ෂණය කිරීමේ මෙම විරල අවස්ථාව ග්‍රහලෝකාගාරය නරඹන්නට පැමිණෙන්නන්ට ඉතාමත් සුවිශේෂී එකක් වනු ඇත.

     

    නොවැම්බර් මස 10 වන දිනට යෙදෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතන එක්ව සංවිධාන කරනු ලබන ජාතික විද්‍යා සතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මෙය සැලසුම් කර ඇත.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya