අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවා මුක්ත භට සංගමයේ විරු සමරු උත්සවය අද

    නොවැම්බර් 08, 2015
    ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන විරු සමරු උත්සවය අද (08) උදෑසන 9.00ට කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පිහිටි යුද විරු ස්මාරකය අභියසදී පැවැත්වේ.
     
    රට වෙනුවෙන් සටන් කොට මියගිය රණවිරුවන්ට උපහාර පිදීමත් අබාධිත සෙබලුන්ට ගෞරව දැක්වීමත් මෙහිදී සිදු කෙරේ.
     
    විරු සමරු උත්සවයට සමඟාමීව පොපි මල් බෙදාහැරීම ද සිදු කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya