මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදා කාන්තා සංගම‍යේ 15වැනි සංවත්සරය සැමරේ

    නොවැම්බර් 03, 2015

    ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා සංගම‍යේ 15වැනි සංවත්සරය විශ්‍රාමික ලුතිනන් පී.ජී. කරුණාසේන, කමාන්ඩර් හිරාන් සොයිසා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව නාවික හමුදා පරිශ්‍රයේ පිහිටි ලයිට් හවුස් ගැලි හෝටලයේ දී පසුගිය දා පැවැත්විණි.


    මැජික් සහ නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සංගීත සංදර්ශනයක සාමාජිකාවන්ගේ ද , දූ දරුවන්ගේ නැටුම් ගැයුම් ආදියෙන් වර්ණවත් වූ උත්සවය ඉතා සාර්ථක වූ බව ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා සංගමයේ සභාපතිනි ලක්මිණි මහානාම මහත්මිය සඳහන් කළාය.

     

    ඇතුළුවීමේ ප්‍රවේශපත්‍රවලට ලොතරැයි දිනුම් ඇදීමකින් ජයගන්නා සාමාජිකාවනට නොමිලේ සියලු පහසුකම් සහිතව දඹදිව සංචාරයකට අවස්ථාව ලබා දීම එහි සුවිශේෂී සිද්ධියක් විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya