අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති සහ නියෝජ්‍ය නියෝජිත හමුවෙති

    ඔක්තෝබර් 01, 2015

    විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති සමන්තා පවර් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නියෝජිත මිෂෙල් සිසන් මහත්මිය හමු වූහ.

    විදේශ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගිවීමට නිව්යෝක් නුවරට ගොස් සිටින අතරතුර මෙම හමුව සිදු විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya