අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "වන රෝපා" ජාතික රුක් රෝපණ මාසයේ සමාරම්භක උත්සවය හෙට

    සැප්තැම්බර් 30, 2015

    "වන රෝපා" ජාතික රුක් රෝපණ මාසයේ සමාරම්භය සනිටුහන් කිරීමේ උත්සවය හෙට (01) පෙ.ව.9.30ට කුලියාපිටිය, හෙට්ටිපොල පාරේ, කරගහගෙදර දී පැවැත්වීමට නියමිතය.

    වන සංරක්ෂණ ජනරාල් අනුර සතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක අවස්ථාව සිදුවන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසයි.

     

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සංවිධානය කරන "වන රෝපා" ජාතික රු රෝපණ වැඩසටහන ඔක්තෝබර් මාසය පුරා දිවයින ම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya