අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

    සැප්තැම්බර් 30, 2015

    අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇතිවීම සදහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 02.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති විය හැක. සමහර ස්ථාන වලට තද වැසි ද (මිලී මීටර් 100 ට වඩා) ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya