නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝසම් සුළං මදක් වැඩි වීමේ හැකියාවක්

    සැප්තැම්බර් 23, 2015

    ඉදිරි දින වලදී නිරිත දිග ප්‍රදේශයට වැඩිපුර වැසි ඇති වීමට සහ මෝසම් සුළං මදක් වැඩි වීමේ හැකියාවක් දක්නට ලැබෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල වැසි වාර කීපයක් ඇති වේ. අද (23) රාත්‍රියේ බොහෝ ප්‍රදේශවල සහ හෙට (24) දින ස්ථාන ස්වල්පයක සවස 02.00න් පමණ පසු නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත් වල ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya