අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති වැඩභාර ගනී

    සැප්තැම්බර් 18, 2015

    නව අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරති දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම ඊයේ (17) අධිකරණ අමාත්‍යාංශයේදි සිදු විය.

    එම අවස්ථාවට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය එච්. ආර්. මිත‍්‍රපාල අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya