අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ඇමති ඇතුළු පිරිස බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති හමුවෙයි

    සැප්තැම්බර් 14, 2015

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14) ජිනීවා හීදී බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා හමුවිය.

    විදේශ අමාත්‍යවරයා සමඟ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම හමුවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya