ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩ සටහනට ගාල්ල දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ හමුදා ඒකක අනුයුක්තව සේවය කරන නිලධාරීන් 100 ක් පමණ සහභාගි වූහ.
මෙහිදී ත්‍රිවිධ හමුදා නිලධාරීන් පවතින කාලගුණ රටාව හා පසුගිය කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සිදු වූ සියලු හදිසි ආපදා පිළිබඳව අධ්‍යයනක නිරත වූහ. පශ්චාත් සහ පෙර ආපදා තත්ත්වයන් ගැන ද ඔවුන් දැනුවත් කෙරිණි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ, කර්නල් එදිරිසංහ මහතා විසින් ඊයේ මුළු දවස පුරා පවත්වන ලදී.
SDF