අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරාසැල් වසා තැබීම හෙටත් ක්‍රියාත්මකයි

    අගෝස්තු 17, 2015

    මහමැතිවරණය පැවැත්වෙන දිනට පසු දින එනම් අගෝස්තු 18 දින ද දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් බලපත්‍ර ස්ථාන වසා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී. ගුණවර්ධන මහතා පවසයි.


    2015 පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වෙන අද දිනයේ ද දිවයිනේ සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya