අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    17 දා අධිවේග මාර්ගවල මුදල් අය නොකෙරේ

    අගෝස්තු 15, 2015

    මැතිවරණය පැවැත්වෙන අනිද්දා (17) පෙ.ව.6.00 සිට ප.ව.6.00 දක්වා සියලුම අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන වාහන සඳහා මුදල් අය නොකරන ලෙස අග්‍රාමාත්‍යාංශයේ ලේකම් සමන් ඒකනායක මහතා මාර්ග සංවර්ධන අධිකාරියට සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව ලබන 17 වනදා පෙ.ව.6.00 සිට ප.ව.6.00 දක්වා සියලුම අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන වාහන ගාස්තු රහිතව ධාවනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමට අදාළ බලධාරීන් එකඟතාවය පළ කර ඇත.

     

    මැතිවරණයේදී ඡන්ද පාවිච්චි කිරීම සඳහා දුර බැහැර ප්‍රදේශවලට ගමන් කරන ඡන්ද දායකයින්ගේ පහසුව සඳහා මෙම තීරණය ගත් බව සමන් ඒකනායක මහතා වැඩිදුරටත් පවසයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya