අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්‍ෂක අමාත්‍යංශයේ ධර්ම දේශණයක්

    අගෝස්තු 12, 2015
    ආරක්‍ෂක අමාත්‍යංශය විසින් මාසිකව සංවිධානය කරනු ලබන ධර්ම දේශණ මාලාවේ තවත් ධර්ම දේශණයක් ඊයේ (11) ආරක්‍ෂක අමාත්‍යංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
    පූජ්‍ය බොරැල්ලේ කෝවිත ස්වාමීන් වහන්සේ විසින් මෙම ධර්ම දේශණය පවත්වන ලදී.
    ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන එස්. බස්නායක මහත්මිය, උප සභාපතිනිය වන ඉන්දු රත්නායක මහත්මිය හා අතිරේක ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා ඇතුළු අමාත්‍යංශයේ සේවය කරන විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya