අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන ‍භෝග සම්බන්ධ‍යෙන් වු පර්යේෂණ ප්‍රතිඵල එළි දැක්‍‍වේ

    අගෝස්තු 10, 2015
     
     
    ‍"සෞභාග්‍ය සඳහා ගුණාත්මක අපනයන ‍භෝග" යන මැ‍යෙන් අපනයන ‍‍භෝග සම්බන්ධ‍යෙන් කරන ලද පර්ර්‍‍යේෂණයන්හි ප්‍රතිඵල එළිදැක්වී‍ම ‍මේ මස 13 හා 14 යන දිනයන්හි ‍පේරා‍දෙණිය ගන්‍‍නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථාන‍යේදී සිදු ‍කෙ‍රේ. 
    අ‍‍ගෝස්තු 14 වන දිනට ‍යෙ‍දෙන ගම්මිරිස් දිනයට සමගාමීව එදිනට නව ගම්මිරිස් ප්‍ර‍‍භේද 3 ක් හදුන්වා දීමට ද කටයුතු ‍යොදා ඇති බව අපනයන කෘෂිකර්ම ‍දෙපාර්ත‍මේන්තු‍වේ අධ්‍යක්ෂ එන්.‍කේ.ඒ.රූපසිංහ මහතා පවසයි. 
     
    මෙහිදී ගම්මිරිස් වගාව ප්‍රවර්ධනය කිරීමට අදාළව දැනුවත් කිරී‍මේ වැඩ සටහනක්ද "ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජා‍ව" අනුග්‍රහ‍‍‍යෙන් පැවැත්වීමට නියමිතය. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya