අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු ව්‍යාපෘතියක් නතර කරන්නේ නැහැ- ඇමැති රාජිත සේනාරත්න

    ජූනි 26, 2015
    කිසිදු ව්‍යාපෘතියක් නතර නොකර ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. 
     
    ඒ මහතා  ප්‍රකාශ කළේ එසේ ආරම්භ වන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමේදී යම් යම් වෙනස්කම් යෝජනා වුවහොත් එය සිදු කෙරෙන බවයි.
     
    ඒ අනුව රාජගිරිය පොල්ගහවෙල, ගනේමුල්ල ගුවන් පාලම් ව්‍යාපෘති ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya