හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිණියගේ සහ ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී රෝසී සේනානායක මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.
මෙම දිනයේ තේමාව ‘නිවාසකරණය සඳහා කාන්තා දායකත්වය‘ යන්නයි.
SDF
ජාතික නිවාස දින වැඩසටහන් මාළාව යටතේ අදට (24) යෙදී ඇති කාන්තා දිනය සඳහා විශේෂ වැඩසටහනක් අද පෙරවරු 09.30ට කොළඹ 06, තිඹිරිගස්යාය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.