අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "Ambassador of Knowledge" නාමය අසංග අබේගුණසේකරට

    ජූනි 09, 2015

    ස්ලෝවීනියාවේ කම්කරු, පවුල්, සමාජ කටයුතු සහ සමානාත්මතා අවස්ථා පිළිබඳ ඇමති ආචාර්ය Anja Kopac Mrak මහතා සහ Marjetka Kastner of Life learning Academia විසින් අංසග අබේගුණසේකර මහතාට "Ambassador of Knowledge" (දැනුමේ තානාපති) නාමය ප්‍රදානය කරන ලදී.

     

    මෝලටාවේ ආචාර්ය එඩ්වඩ් ද බෝනෝ, ඉන්දියාවේ රවි චෞද්රි, දකුණු අප්‍රිකාවේ ඩියන් ලැන්ග් සහ තවත් ලොව පුරා සුප්‍රසිද්ධ සම්භාවනීය නියෝජිතයන් සමඟ මෙම නාමය ජුනි 04වෙනි දින පැවති වාර්ෂික අධ්‍යයන ආර්ථික සමුළුවේ දී අබේගුණසේකර මහතාට පිරිනැමීමට කටයුතු කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya