අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ අදත් වැසි

    ජූනි 05, 2015

    a-weather3බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලට සහ ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අපරභගයේ හෝ සන්ධ්‍යාකාලයේ දී දිවයිනේ ප්‍රදේශ කීපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අද (05) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya