අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘වකුගඩු රෝග හදුනාගැනීම සහ ඒ සඳහා පිළියම්‘ මැයෙන් විශේෂ දේශනයක්

    ජූනි 04, 2015

    ‘වකුගඩු රෝග හදුනාගැනීම සහ ඒ සඳහා පිළියම්‘ මැයෙන් විශේෂඥ වෛද්‍ය සන්ජය හෙයියන්තුඩුව මහතාගේ විශේෂ දේශනයක් හෙට (05) පස්වරු 01.30 සිට 2.30 දක්වා බත්තරමුල්ල, ‘සෙත්සිරිපාය‘ සංස්කෘතික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

     

    නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි ‘සෙත්සිරිපාය‘ ජාතික පොදු සේවක සංගමය විසින් මෙම දේශනය සංවිධානය කර තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya