අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමැති ගයන්ත ජපාන එජාප ශාඛාව අමතයි

    ජූනි 03, 2015

    ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණතිල මහතා පසුගියදා ජපානයේ සිදු කළ නිල සංචාරය අතරතුර එරට එක්සත් ජාතික පක්ෂ ටෝකියේ ශාඛාවේ නිලවරණය ඇමතුවේය.

    පසුගිය මැයි මස 31 වනදා එරට එජාප ටෝකියෝ ශාඛාවේ නිලවරණය සහ සුහද හමුවට අමාත්‍යවරයා සහභාගී විය.

    එම ශාඛාවේ සභාපති යසෙන්ද්‍ර සමරසේකර සහ ලේකම් චන්දන වික්‍රමසිංහ සහ නිලධාරින් වන ජයන්ත හෙට්ටිආරචි , සමන්ත පෙරෙරා යන මහත්වරුන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya