අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට අදත් වැසි

    මැයි 29, 2015

    a-weather3බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන් ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එමෙන් ම නැඟෙනහිර හා ඌව පළාත්වලට සන්ධ්‍යාකාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද අද (29) උදෑසන නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya