අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළව ස්ථාපනය කර ඇති  ආයතන හා රාජ්‍ය සංස්ථා සියල්ල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා යටතට

    නොවැම්බර් 10, 2018

    ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළව ස්ථාපනය කර ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සියල්ල 2018 නොවැම්බර් මස 09 වැනි දිනැති අංක 2096/67 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා යටතට පත් කර ඇත.

    ඒ අනුව ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමා කටයුතු කරනු ඇත. එසේම ජනමාධ්‍ය විෂය භාර ලේකම්වරයා වශයෙන් කටයුතු කරනුයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතායි.

    නාලක කලුවැව
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.