අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය- පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් වන බවට අසත්‍ය ප්‍රචාරයක්- අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි

    නොවැම්බර් 07, 2018

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් වන බවට අසත්‍ය ප්‍රචාරයක් පතුරුවා හැරීමට මේ වන විට ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

    නමුත්,  එම අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙයින් අවධාරණය කර සිටී.

     

    නාලක කලුවැව
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

    par

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.