අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 වසර සඳහා සංචාරයට සුදුසු හොඳම රටවල් දහය (10) අතරෙන්  ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට

    ඔක්තෝබර් 23, 2018

    ලොව ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන lonely planet වෙබ් අඩවිය මගින්  2019 වසර සඳහා සංචාරයට සුදුසු හොඳම රටවල් දහය (10) අතරෙන් ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට පිරිනැමීම සඳහා තෝරා  ගෙන ඇත.

    අනෙකුත් ස්ථාන පිළිවෙලින් Germany, Zimbabwe, Panama, Kyrgyzstan, Jordan, Indonesia, Belarus, Sao Tome & Principle සහ Belize යන රටවලට හිමි වී ඇත.

    මේ පිළිබඳ වැඩි දුර තොරතුරු .lonelyplanet  වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    --

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.