අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වූ කරුණු පිළිබඳ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් පළ කළ ප්‍රවෘත්ති සත්‍යයෙන් තොරයි

    ඔක්තෝබර් 17, 2018

    2018 ඔක්තෝම්බර් මස 16 දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වූ කරුණු සම්බන්ධයෙන් අද දින මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් පළ කරනු ලැබ ඇති ප්‍රවෘත්ති පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇත.එම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් ම සත්‍යයෙන් තොර බව අවධාරණය කරනු ලැබේ.

    නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනය

    area

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.