අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ලංකාරලංකා” විශේෂ සංස්කෘතික කලා මංගල්‍යය අදයි 

    පෙබරවාරි 03, 2023

     

    75 වන නිදහස් දිනයට සමගාමීව සංවිධාන කෙරෙන විශේෂ සංස්කෘතික කලා මංගල්‍යය “ලංකාරලංකා”  අද (03) ප.ව 7.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දි පැවැත්වීමට නියමිතය.

    මෙය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කලා ශිල්පීන් 750කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya