අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය -ටවර් නාට්‍ය උළෙල 2023'' ඇරඹේ

    ජනවාරි 09, 2023

    “අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය -ටවර් නාට්‍ය උළෙල 2023” අද (09) ප.ව 6.00 හා ප.ව 6.30 ට ටවර් හා එල්ෆින්ස්ටර් රඟහල්වල දි පැවැත් වේ.

    මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හා අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සහභාගී වීමට නියමිතය.

    වේදිකා නාට්‍ය කලාවට නව ජිවයක් ලබා දීමත්,ප්‍රේක්ෂක රසික ජනතාවට යළිත් රංගශාලාවන් කරා එක්රොක් කර ඔවුන්ගේ රසංඥතාවය යළිත් පුබුදුවාලමින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට නව පුනර්ජිවයක් ලබාදිමේ අරමුණින් අපේක්ෂාවේ වේදිකා නාට්‍ය “ටවර් නාට්‍ය උළෙල - 2023 ” පැවැත් වේ.

    මෙහිදි නාට්‍ය 24ක් වේදිකා ගත කිරිමට නියමිත අතර සමාරම්භ දිනය වන අද දිනයේ දි මහාචාර්ය මංගල සේනනායකගේ“ සින්දුකාර කවි නඵව” නාට්‍යය එල්ෆින්ස්ටර් රංග ශාලාවේ දි වේදිකා ගත වන අතර ටවර් රඟහලේ දි “මහත්මා@ගාන්ධි.කොම්” නාට්‍ය වේදිකා ගත විමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya