අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදාවෙන් නිවේදක පුහුණු වැඩසටහනක්

    අගෝස්තු 19, 2014

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිවේදක හැකියාවන් ඇති ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් ගේ නිවේදක හැකියාවන් තවත් ඔප්නැංවීම සඳහා නිවේදක පුහුණු වැඩසටහනක් පසුගිය 16 ගුවන් හමුදා මුලස්ථානයේදී  පැවැත්විණ.


    හිරු රේඩියෝ හා හිරු රුපවාහිනී ප‍්‍රවෘති අධක්ෂ්‍ය සුදේව හෙට්ටිආරචිචි විසින් මෙහෙයවන ලැබු මෙම නිවේදක පුහුණු වැඩසටහන සඳහා ගුවන් හමුදා සාමාජික සාමාඡිකාවන් 31 දෙනෙකු සහභාගි වී සිටි අතර ,මෙම වැඩසටහන ගුවන් හමුදා විධායක මාධ්‍යය ඒකකය විසින් සංවිධානය කරන ලදී.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya