අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාලි අනූපමා මල්ලවආරච්චි විසින් රචිත "දං පඳුරට ආ රැහැයියා" කෙටි කතා සංග්‍රහය 13දා ජනගත කෙරේ

    පෙබරවාරි 11, 2020

    අමාලි අනූපමා මල්ලවආරච්චි විසින් රචිත "දං පඳුරට ආ රැහැයියා" කෙටි කතා සංග්‍රහය 13දා ජනගත කෙරේ

     අමාලි අනූපමා මල්ලවආරච්චි විසින් රචිත "දං පඳුරට ආ රැහැයියා" කෙටි කතා සංග්‍රහය, 2019 ගොඩගේ අත්පිටපත් තරගයෙන් අවසාන වටයට නිර්දේශ වුණු තවත් පොත් 25ක් සමඟ මහවැලි කේන්ද්‍රයේද් දී 2020. 02. 13 බ්‍රහස්පතින්දා දින සවස 3.00 ට ජනගත කෙරේ.

    මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ එදිනට පැවැත්වෙන 2019 ගොඩගේ අත්පිටපත් තරගයෙන් ජයග්‍රහණය කළ කෘති දොරට වැඩුම සහ ජයග්‍රාහී ලේඛක ලේඛිකාවන්ට සම්මාන සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතය.

    කෙටිකතා අටකින් සමන්විත "දං පඳුරට ආ රැහැයියා" කෙටි කතා සංග්‍රහය රචිකාවියගේ පළමු ස්වතන්ත්‍ර නිර්මාණයයි. ඇය දැනට ලේක් හවුස් ආයතනයේ ඩේලි නිව්ස් පුවත්පතෙහි ප්‍රවෘත්ති අංශයේ ජනමාධ්‍යවේදිනියක් ලෙස සේවය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya