අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවුර කෙටි චිත්‍රපට උළෙල සදහා චිත්‍රපට භාරගැනීම ජූලි 10 දා තෙක් කල්දැමේ

    මැයි 14, 2019

    මැතිවරණ කොමිෂන් සභාව මගින් පැවැත්වීමට යන “පවුර කෙටි චිත්‍රපට උළෙල 2019” සදහා කෙටි චිත්‍රපට බාරගැනීමේ කාලසීමාව රට තුළ ඇතිවූ අයහපත් වාතාවරණය හේතුවෙන් 2019 ජුලි මස 10 වැනි දින දක්වා දීර්ඝ කොට ඇතැයි මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනය කරයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya