මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුද්ධදාස හේවගේ මහතාගේ සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂය කතානායකට

    නොවැම්බර් 15, 2017
    ගත්කතුවරයෙකු සහ  භාෂා විශාරදයෙකු  වන ප්‍රවීන ලේඛක බුද්ධදාස හේවගේ  මහතා විසින්  වසර   විස්සක් පුරා කරණ ලද පර්යේෂණ ඇසුරින් සම්පාදනය කරන ලද පිටු 2600 යුත්  සිංහල ඉංග්‍රීසි  ශබ්ද කෝෂය  කථානායක කරු ජයසුරිය මහතා වෙත  ඊයේ  (14) පාර්ලිමේන්තුවේදී පිරිනැමිණි.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya