අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල බන්ධනාගර නිලධාරීන්ගේ ''යථාර්තය'' වෙසක් නාට්‍ය වේදිකාගත වෙයි

    මැයි 15, 2017

    ගාල්ල බන්ධනාගාර නිලධාරීන්ගේ බෞද්ධ සංගමය සමග සිරකරු සුභ සාධක සංගමය - ගාල්ල උප කමිටුව 41 වැනි වරට ඉදිරිපත් කරනු ලබන දහම් තුටු පඬුර ලෙස ‘’යථාර්තය’’ නැමති බෞද්ධ වේදිකා නාට්‍ය පසුගිය දා  ගාල්ල නගරසභාව ඉදිරිපිට එළිමහනේ රඟදැක්විනි.


     පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් දැවැනි දින නාට්‍ය  රංඟන දැක්වීම ආරම්භ විය.

    එම අවස්ථාව සඳහා එජාප ගාල්ල දිස්ත්‍රික් සංවිධායක සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක සම්පත් සුභසින්හආරච්චි මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

     

    wedika

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya