අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීරකැටියේ පොසොන් කලාපය ජනපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන්

    ජූනි 15, 2014

    වීරකැටියේ පොසොන් කලාපය ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ වීරකැටිය කාල්ටන් පෙරපාසල අසළදී ආරම්භ විය.

    බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් මහතා ද මෙහි විශේෂ අමුත්තෙක් ලෙස එක්ව සිටියේය. කාල්ටන් පෙරපාසල් ගුරු මහත්මීන් විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගී ප්‍රසංගයක් ද පොසොන් කලාපයේදී පැවැත්විණි.


    අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ලුතෙනන් යෝෂිත රාජපක්ෂ, අප්‍රිකානු තානාපතිතුමාගේ භාර්යාව කොරල් ඩොජ් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya