අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායක නිල නිවසේ දන්සැලක් අද

    ජූනි 12, 2014

    පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් කතානායක චමල් රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන පොල් රොටී දන්සලක් අද (12) පවත්වනු ලැබේ.


    අද පස්වරු 5.00 සිට මෙම දන්සැල පවත්වනු ලබන්නේ බත්තරමුල්ල, පාර්ලිමේන්තු පාරේ කතානායක නිල නිවසේදී ය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya