අස්ගිරි පාර්ශ්වයේ විංසත් වාර්ගික කාරක සංඝ සභාව දැනට නියෝජනය කරන භික්ෂූන් වහන්සේ 18 නම අතරින් ජ්‍යෙෂ්ඨ හිමිනමක මහානායක පදවිය සඳහා පත්වීමට නියමිතය.
සංඝ සභාව නියෝජනය කරන භික්ෂූන්වහන්සේ දෙනමක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මහනායක ධුරය අපේක්ෂාවෙන් ඉදිරිපත් වුහොත් සංඝ සභාව නියෝජනය කරන භික්ෂූන්වහන්සේ වැඩි දෙනා වහන්සේගේ කැමැත්ත හිමිවන නායක හිමි මහනායක ධුරයට පත්වෙති.
DB