අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 76 ක් තුළ පුද්ගලයින් 6,150 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 47,839 ක් වන අතර ඉන් පුද්ගලයින් 40,837 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස්
    ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.